3, 4 සහ 5 ශ්‍රේණි වල දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන පන්තිය - ජයසිංහ සර්
ඔබේ දරුවාගේ අධ්‍යාපන පදනම ශක්තිමත් කිරීමට අපේ පන්ති සූදානම්. ජයසිංහ සර් විසින් මෙහෙයවන මෙම පන්ති හරහා දරුවන්ට විෂය කරුණු ඉතා සරලව සහ ආකර්ෂණීයව ග්‍රහණය කර ගැනීමට මගපෙන්වයි.
සෙනසුරාදා - 4.00 PM - 6.00 PM
සිකුරාදා - 6.30 PM - 8.30 PM
බ්‍රහස්පතින්දා - 6.30 PM - 8.30 PM
සෙනසුරාදා - 6.30 PM - 8.30 PM
අගහරුවාදා - 6.30 PM - 8.30 PM
සෙනසුරාදා - 6.30 PM - 8.30 PM
ඉරිදා - 6.00 AM - 8.00 AM
නිවැරදි මගපෙන්වීම හරහා ජයග්‍රහණයේ මාවතට දරුවන් යොමු කරන්නෙමු.
පහත WhatsApp අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.